මෙහි ප්‍රධාන චරිතය තමා Jack කියන්නෙ එයා ගොඩක් සල්ලි පස්සෙ යන කාර්යභහුල චරිතයක් අනිත් අය ගැන වැඩිය හිතන කෙනෙකුත් නෙවෙයි.කොහොම උනත් මෙයා වැඩ කරන්නේ පොත් ප්‍රින්ට් කරන සමාගමක.
ඔය අතරෙ තමා මෙයාලට භාවනානුයෝගී ගුරු කෙනෙකුගෙ පොතක් ප්‍රින්ට් කරන්න හිතෙන්නෙ.මේ ගුරු ලෝකෙ ගොඩක් ප්‍රසිද්ද ගුරු කෙනෙක් ඒ හින්ද තමයි මෙයාල මේකට අත ගහන්නෙ.ඒත් ඉතින් වැඩි වාසි ලබා ගැනීමේ අරමුණින් තමා.
Jack මේ ගුරුව හම්බ වෙන්න ගියාට පස්සෙ තමයි මේක Jack ට සිද්ද වෙන්නෙ......................
කොහොමද ගහක් ඉබේටම මතු වෙලා කතාකරන වචනයක් ගානේ කොලයක් වැටෙද්දි.......ගහ තෙමෙද්දී Jack තෙමෙනව.......ගහට ගැහුවොත් Jack ටත් රිදෙනව.........ගහ මැරුණොත්?????
එහෙනම් බලන්ඩකෝ Jack මේකට මුහුණ දෙන හැටි..............
Adf.ly දාල තියෙන්නෙ (Adf.ly වලින් යන හැටි දන්නැත්තම් බලන්න.)

0 comments :
Post a Comment
Please!!! Leave A Comment