මේක ඉතින් ගොඩක් අය දන්න දෙයක් නෙ.(අපේ පංතියෙ චතුරයා ඉතින් ඔව්ව දන්න එකක් යැ) චතුර ඉල්ලුව නිසා තමයි මේක දෙන්ඩ හිතුවෙ. ඔන්න ඉතින් ඉස්සෙල්ලම You Tube Downloader එක Download කරගන්න.
Download ඕක ඩවුන්ලෝඩ් කරන්න තත්පර 5 ක් ඉදල උඩ අයිනෙ තියෙන skip ad එක click කරන්න.
(තේරුනේ නැත්තම් මෙතන Click කරන්න)
ඒක install කරල Open කරාම මේ විදියට පෙනෙයි.
දැන් ඉතිං ඔයාලට Download කරන්න ඕනෙ Video එක Play කරල ඒකෙ URL එක පල්ලෙහා පින්තුරේ විදියට Copy කරගෙන You Tube Downloader එකේ Paste URL Button එක Click කරන්න.
ඔය රතු පාටින් රවුම් කරල තියන එක තමා URL එක.
ඒක Paste කරල පහල තියන Download Button එක Click කරන්න.එතකොට පල්ලෙහා විදියට Download වෙයි.
Comment එකක් දාල යන්ඩ ඈ..........................