adsense

Saturday, September 22, 2012

Adf.ly වලින් යන හැටි

ඔයාල යම් Adf.ly link එකකින් ගිහාම EX:- http://adf.ly/D50Tn

පල්ලෙහා විදියට Browser එකේ New Tab එකක් Open වෙයි,

ඔතන ඊතලෙන් පෙන්නලා තියන තැන තත්පර 5 කින් පස්සෙ පල්ලෙහා තියන විදියට Skip Ad කියල එකක් එයි ඒක click කරාට පස්සෙ අදාල Page එක Open වෙයි.....,

0 comments :

Post a Comment

Please!!! Leave A Comment