adsense

Sunday, January 1, 2012

ඔබේ DONGLE එක UNLOCK කරගන්න අවශ්‍යද

මෙන්න විසදුම ඉස්සෙල්ලාම මේක DOWNLOAD කරගන්නකෝ DC UNLOKER BY මගේ පිටුව

                               හරි දැන් ඕක INSTALL කරගෙන CRACK එක DESKTOP එකට දාල OPEN කර ගන්න දැන් ඔයාගේ modem එක තෝරලා ඒකට වෙන සිම් එකක් දාල  CONNECT කරන්න.........

අංක 1 ස්ථානයේ click කර ඔබේ MODEM එක SEARCH කරගන්න..........
ඉතින් ඊටපස්සේ අංක 2 ස්ථානයේ CLICK කරලා UNLOCK කරගන්න........

                           මිනිත්තු 1-2 UNLOCK වෙයි.......දැන් ඉතින් තව එක වැඩක් කරන්න තියනවා.........
modem code writer ඕකත් බාගන්නකෝ..........

හරි...... දැන් ඉතින් ඕකත් EXETRACK කරගෙන මෙන්න මෙහෙම කරන්නකෝ........
plese select com port බටන් එක click කරල එන menu එකේ detect බටන් එක click කරල modem එක තෝරලා accept එක click කරල unlock modem click කරන්න........

දැන් ඉතින් code එකක් අහයි එක හොයාගන්නෙ මෙහෙමයි...............
                                       
                                       මොඩම් එකේ IMEI නම්බර් එක හොයාගන්න.. ඒක මොඩම් එකේ ගහල තියනව 15 digit number එකක්.. එක බලගන්න, Notepad වල Save කරගන්න...

නැත්නම් Mobile partner එකේ Tools > Diagonastic > Save to text file ගිහින් save කරගන්න.......

අපිට දැන් Unlock Code එකයි හොයාගන්න ඕනේ......

ඒක හොයාගන්නෙ මෙහෙමයි.....
http://www.bb5.at/huawei.php?imei=**************** 

මෙතන * සලකුනු තියෙන නැතට ඔයාගේ අංක 15කින් යුත් IMEI එක යොදාගෙන. එය සම්පූර්ණයෙන්ම Web Browser එකේ Address Bar එකට යොදා Enter කරන්න. 

දැන් ඔයාට ලැබෙන Unlock Code එක Copy කරලා paste කරල ok කරන්න..........
              දැන් ඉතින් dongle එක unlock වෙන සිම් එකක් දාල බලන්නකෝ.................

COMMENT එකකුත් දාන්නකෝ................

0 comments :

Post a Comment

Please!!! Leave A Comment