ගොඩක් අයට 3D ෆිල්ම් බලන්න ආස උනාට බලන්ඩ විදියක් නෑ 3D Tv එකක් නැති නිසා හරි, 3D Film Halls තාම ලන්කාවෙ නැති නිසා.ඒ උනාට ඉතින් 3D අත්දකීම කියන්නෙ සුපිරි අත්දැකීමක්. ඒ මොකක් නැති උනත් සාමාන්‍යයෙන් හොද තත්වයේ 3D බලන්න තව ක්‍රම තියෙනව කියල ගොඩක් කට්ටිය කියල දන්නැති නිසා තම මේ doc එක් එක දාන්නෙ……
කාට හරි මේක වෙන්නෙ කොහොමද කියල දැන ගන්ඩ ආස නම් මේ බලන්න( Explaining how 3D TV Works --
මේ සදහා මුලින්ම අපිට 3D කන්නාඩි යුගලක් ඔන වෙනව.
ඔබ 3D කන්නාඩි යුගලක් අරගත්තද……….
ගත්තනම් පහලින් තියෙන ලින්ක් වලට ගිහින් 3D VEDIOS පේනවද කියල chek කරල බලන්න
මුලින්ම ගත්තු 3D කන්නාඩිය දාගන්න නැත්තන් 2Dම තමයි පේන්නෙ……………..
තව ඕනෙ තරම් Video You Tube එකේ තියෙනව…………
(මේ සදහා ඕනෙ මොනිටර් එකක් කිසිම ප්‍ර්ස්නයක් නැතුව යොදා ගන්ඩ පුලුවන්..CRT,LCD ,LED…ඔය ඕනෙ එකක්…(හැබැයි ඉතින් LCD ,LED ඒවගෙදි CRT ට වඩා vedio quility වැඩි බව අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනෙ) ඕනෙ නම් computer moniter එක විදිහට LCD TV එකක් උනත් connect කරල බැලුවැහැකි )
Amazing 3D Video
comment........plz

