adsense

Tuesday, May 26, 2015

Supergirl (2015) - නොසිතූ ආරම්භය


ඔන්න ඉතින් නොවැම්බර් මාසෙ ඉදන් පටන් ගන්න තිබුණු Supergirl කතා මාලාව හිතුවෙවත් නැති විදියට 
flash කතා මාලාවෙ වගේම පලවෙනි කොටස කලින්ම ඇවිල්ල තිබුණ. ඊයේ දිනයේදී නිකුත් වුන මේ කතාවට මගේ පළමු උපසිරැසිය මෙතරම් ඉක්මනට කරන්න පුළුවන් වෙයි කියල හිතුනේ නෑ. එහෙනම් කතාව පොඩ්ඩක් බලමු,

        අපි කව්රුත් දන්නවනේ superman ගැන ගොඩක් අය smallville එක බලලත් ඇති. ඉතින් මේ තියෙන්නෙ සුපර්මෑන් ගේ සහෝදරිය (කාර) ගැන කතාව. සුපර්මෑන්ව පෘතුවියට එවල එයාව ආරක්ෂා කරන්න එයාගෙ ඥාති සොයුරියවත් එයාගෙ යානය පස්සෙන්ම එවනව. එත් යම් විදියකින් මේ දේවල් ඔවුන් හිතපු විදියටම සිද්ද උනේ නෑ. ඉතින් අපි බලමු මොකක්ද උනේ කියල ඒවගේම කාර කොහොමද එයාගෙ බලයන් පාවිච්චි කරන්නෙ කියල. සැප්තැම්බර් මාසෙදි දෙවැනි කොටසත් සමගින් හමුවෙමු.

                               Download subtitle