adsense

Saturday, December 31, 2011

මොනිටරයෙන්ම 3D FILM බලමු. එන්න 3D අත්දැකීම විදගන්න..........!!!!!!!!!!!!





ගොඩක් අයට  3D ෆිල්ම් බලන්න ආස උනාට බලන්ඩ විදියක් නෑ  3D Tv එකක් නැති නිසා  හරි, 3D  Film Halls තාම ලන්කාවෙ නැති නිසා.ඒ උනාට ඉතින් 3D අත්දකීම කියන්නෙ සුපිරි අත්දැකීමක්.   මොකක් නැති උනත් සාමාන්යයෙන් හොද තත්වයේ  3D බලන්න තව ක්රම තියෙනව කියල ගොඩක් කට්ටිය කියල දන්නැති නිසා තම මේ doc එක්  එක දාන්නෙ……

කාට හරි මේක වෙන්නෙ කොහොමද කියල දැන ගන්ඩ ආස නම් මේ බලන්න( Explaining how 3D TV Works --

මේ සදහා මුලින්ම අපිට   3D කන්නාඩි යුගලක් ඔන වෙනව.

ඔබ 3D කන්නාඩි යුගලක් අරගත්තද……….


ගත්තනම් පහලින් තියෙන ලින්ක් වලට ගිහින් 3D VEDIOS පේනවද කියල chek කරල බලන්න
මුලින්ම ගත්තු  3D කන්නාඩිය දාගන්න නැත්තන් 2Dම  තමයි පේන්නෙ……………..


තව ඕනෙ තරම් Video  You Tube එකේ තියෙනව…………
 (මේ සදහා ඕනෙ මොනිටර් එකක් කිසිම ප්‍ර්ස්නයක් නැතුව යොදා ගන්ඩ පුලුවන්..CRT,LCD ,LED…ඔය ඕනෙ එකක්…(හැබැයි ඉතින් LCD ,LED  ඒවගෙදි  CRT ට වඩා vedio quility  වැඩි බව අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනෙ) ඕනෙ නම් computer moniter එක විදිහට LCD TV එකක් උනත්  connect කරල බැලුවැහැකි )
Amazing 3D Video

comment........plz

E 153 DONGLE එක අන්ලොක් කරමුද ?

සැලකියයුතුයි :- මෙය සිදුකරන අවස්තාවේදී විදුලිය විසන්ඩි උවහොත් MODEM එක ඉවරම තමා........!
 
මෙන්න මේක බාගන්න කො  E 153 FIRMWEAR UPDATE
                                             HUAWEI MODEM CODE WRITER

මොඩම් එකේ IMEI නම්බර් එක හොයාගන්න.. ඒක මොඩම් එකේ ගහල තියනව 15 digit number එකක්.. එක බලගන්න, Notepad වල Save කරගන්න...

නැත්නම් Mobile partner එකේ Tools > Diagonastic > Save to text file ගිහින් save කරගන්න.......

පලවෙනියෙන්ම Modem එකේ Flash Code එකයි. Unlock Code එකයි හොයාගන්න ඕනේ......

ඒක හොයාගන්නෙ මෙහෙමයි.....
http://www.bb5.at/huawei.php?imei=**************** 

මෙතන * සලකුනු තියෙන නැතට ඔයාගේ අංක 15කින් යුත් IMEI එක යොදාගෙන. එය සම්පූර්ණයෙන්ම Web Browser එකේ Address Bar එකට යොදා Enter කරන්න. 

දැන් ඔයාට ලැබෙන Unlock Code එකයි Flash Code එකයි Notepad එකට Copy කරලා තියාගන්න.

Download කරගත්තු Firmware Update එක Run කරන්න.... ටික වෙලාවකට පස්සෙ ඔයාගෙන් Flash Code එක අහයි. එතනට අපි කලින් Notepad එකට Copy කර තබාගත් Flash Code එක ලබාදෙන්න. ටික වෙලාවකින් ඒක පියවර සාර්ථක වෙනවා......

දැන් Run කරන්න Huawei Modem Code Writer එක.......

දැන් මෙහි Detect බොත්තම ඔබන්න, Select Com Port තොරා,  Accept බොත්තම ඔබන්න.

මෘදුකාංගය ආරම්භයේදී ලැබුනු Windows එකට ඔබ නැවත ලැබෙනවා එහි පහතින් ඇති Unlock Modem බොත්තම ඔබන්න,

අවසාන පියවර Ok බොත්තම ඔබන්න.

දැන් ඔයාට Message එකක් දකින්න පුළුවන් වෙයි Unlocked කියලා.......

දැන් ඔයාට කැමති සිම් එකක් භාවිතා කර අන්තාරජාලයට සම්බන්ධ වන්න පුළුවන්,

තවත් මෙවැනි ලිපියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන්, අදට ඔබෙන් සමුගන්නම්....

ස්තූතියි! ඔබට

සුභ දවසක්......